Arduino digital inputs
const int LED=9; //The LED is
connected to pin 9
const int BUTTON=2; //The Button is
connected to pin 2
void setup()
{
pinMode (LED, OUTPUT); //Set the LED
pin as an output
pinMode (BUTTON, INPUT); //Set
button as input (not required)
}
void loop()
{
if (digitalRead(BUTTON) == LOW)
{
digitalWrite(LED, HIGH );
}
else
{
digitalWrite(LED, LOW);
}
}
මෙම පරිපත සටහනින් විස්තර කරන්නේ ආර්ඩීනෝ බෝර්ඩ් එකේ දෙවන අග්‍රයට සම්භන්ධ කල බට්න් එකක් තද කල විට නව වන අග්‍රයට සම්භන්ධ කල එල් ඊ ඩී එකක් දැල්වෙන කෝඩ් එකකි .මෙම පරිපත සටහන විමසා බැලූ විට බට්න් එක තද කල විට ආර්ඩීනෝ බෝර්ඩ් එකේ දෙවන අග්‍රයට ඍන විදුලිය ලැබෙන බව ඔබට පෙනී යයි.එම නිසා අප කලින් ඉගෙන ගත ඉෆ් කොන්දේසියක් භාවිතයෙන් එම අග්‍රයේ අගය පරීක්ෂා කර බැලිය හැක.
if(digitalRead(BUTTON) == LOW)
digitalWrite(LED, HIGH); ඉන් පසු අගය ඍන නම් බල්බය දැල්වීමද
digitalWrite(LED, LOW);

Comments
Post a Comment