visualino rgb

 

ආර් ජී බී එල් ඊ ඩී



තනි පැකේජයකින් පැමිනෙන වර්ණ තුනකින් දැල්වෙන මෙම එල් ඊ ඩී බල්බ ඔබ දැනටමත් දැක ඇති . මෙම බල්බ වර්ග දෙකකින් පැමිණේ .එනම් පොදු ඇනොඩ් සහ පොදු කැතෝඩ් වශයෙනි .ඒවායේ විදුලිය සැපයිය යුතු ආකාරය පහත පරිදි වේ .




මෙහි වර්ණ තුන මාරුවෙන් මාරුවට දල්වා ගත හැකි සටහනක් අපි දැන් සලකා බලමු..


ඉහත පරිපත සටහනට අනුව බල්බයේ පොදු කැතෝඩ් අග්‍රය රින විදුලියට සම්භන්ද වන අතර ඉතිරි අග්‍ර පිලිවෙලින් 3,5, සහ 6 යන අග්‍ර වලට සම්භන්ද වේ .


බ්ලොකි සටහන

Comments