lcd with arduino
එල් සී ඩී පුවරුවක් සක්‍රීය කර එයින් දත්ත ප්‍රදර්ශනය කරවීමට පෙර එය සූදානම් කිරීමට භාවිතා කල යුතුය. අපි මෙය ඉනීශලයිසින් සීක්වන්ස් ලෙස නම් කරමු. 44780 අදාල ඉනීශලයිසින් සීක්වන්ස් එක පහත දක්වා ඇත. මෙය නිෂ්පාදකයා විසින් සපයා ඇත්තකි.
1 ඩිස්ප්ලේ එක ක්ලියර් කිරීම
2 කර්සර් එක හෝම් පොසිෂන් එකට යැවීම.
3 I/D මගින් දත්ත වම් පස සිට දකුණු පසට ඇතුල් වේද දකුණු පස සිට වම් පසට ඇතුල් වේද යන වග තීරණය කල හැක .
4 ඩිස්ප්ලේ එකේ ඇති කැරක්ටර් ශිෆ්ට් වීම සක්‍රීය හෝ අක්‍රීය කල හැක. මෙම ශිෆ්ට් වීමේ දිශාව R/L මගින් පාලනය වේ.
5 කර්සර් එක සක්‍රීය හෝ අක්‍රීය කරයි.
6 සක්‍රීය කිරීමෙන් නිවි නිවි දැල්වෙන කර්සරයක් ලබා දේ.
7 මෙම බිට් එක සෙට් කිරීම මගින් බිට් අටේ සම්බන්ද තාවයන්ද ක්ලියර් කිරීම මගින් බිට් හතරේ සම්බන්ද තාවක් ද ලබාදේ.
8 ඩිස්ප්ලේ එක මත ඇතිවන කැරක්ටර් ෆොන්ට් 5X7 ද 5X10 ද යන වග තීරනය කරයි (මෙය ඔබගේ ඩිස්ප්ලේ එක තීරනය මත වේ.)
9 ඩිස්ප්ලේ එක ශිෆ්ට් වීම හෝ කර්සරය ශිෆ්ට් වීම තීරණය කරයි.
මෙම පටිපාටිය නිම කර එල් සී ඩී එක නිසි පරිදි සකසා ගත් පසු අපට අවශ්‍ය දත්ත එල් සී ඩී එකේ ප්‍රදර්ශනය කර ගත හැක.
/*
This example Demonstrates the use a 16x2 LCD display and the LM35 to design a Digital Thermometer.
This sketch prints the voltage across the variable resistor
The circuit:
* LCD RS pin to digital pin 12
* LCD Enable pin to digital pin 11
* LCD D4 pin to digital pin 5
* LCD D5 pin to digital pin 4
* LCD D6 pin to digital pin 3
* LCD D7 pin to digital pin 2
* LCD R/W pin to ground
* LCD VSS pin to ground
* LCD VCC pin to 5V
* 10K resistor:
* ends to +5V and ground
* wiper to LCD VO pin (pin 3)
* The LM35 Temp sensor is connected To A0
*/
int Vin; // Variable to read the value from Arduino A0
float Temperature; // variable that receives the converted voltage
// include the library code:
#include <LiquidCrystal.h>
// initialize the library with the numbers of the interface pins
LiquidCrystal lcd(12, 11, 5, 4, 3, 2);
void setup() {
// set up the LCD's number of columns and rows:
lcd.begin(16, 2);
lcd.setCursor(5, 0);
// Print a message to the LCD.
lcd.print("Welcome");
}
void loop() {
lcd.setCursor(2, 1);
lcd.print("To Mikrohouse");
}







Comments
Post a Comment