seven segment display with pic assembler part - 02
ඩිජිට් හතර ඉවෙන්ට් කවුන්ටරය
මුල් කවුන්ටරයේ හා මෙහි වෙනසකට තිඛෙන්නේ 100 101 102
103 යන ස්ථාන වලට පිළිවෙලින් කවුන්ටර් හතරක් යොදා තිබීමයි.තවද මෙහිදි අප විසින් ප්‍රදාන අග්‍රය වශයෙන් පෝට් බී සීරෝ බිට් එක යොදා ගනී. ආර් .බී සීරෝ අතුරු බිඳුම සක්‍රීය කර එමගින් ප්‍රදාන ස්පන්දය ලබා දීමට සලසා ඇත .
සාමාන්‍ය ප්‍රදානයක් වෙනුවට අතුරු බිඳුමක් හරහා ප්‍රදානයක් ලබා ගන්නේ ගන්නේ ඇයි ??
මෙම ඛේතයේ තනි සෙග්මනට් එකේ කවුන්ටරයට සාපේක්ෂව ඛේතය විශාල බැවින් ප්‍රදාන ස්පන්ද මග හැරීමට ඇති ඉඩ කඩ වැඩිය .නමුත් අතුරු බිඳුම සක්‍රීය කර තැබූ විට ස්වයංක්‍රීයවම ඉන්ටර්රප්ට් වෙක්ටර් එකට ඇතුල් වන නිසා ස්පන්ද මග හැරීමේ අවදානම අවම වේ ..
ආර් බී සීරෝ අතුරු බිඳුම වින්‍යාස ගත කරන්නේ කෙසේද ??
·
GIE -
Global Interrupt Enable bit -
controls all possible interrupt sources simultaneously.
o 1 - Enables
all unmasked interrupts.
o 0 -
Disables all interrupts.
·
PEIE - Peripheral
Interrupt Enable bit acts similar to GIE, but controls
interrupts enabled by peripherals. It means that it does not affect interrupts
triggered by the timer TMR0 or by changing state on port B or RB0/INT pin.
o
1 - Enables all unmasked peripheral interrupts.
o
0 - Disables all peripheral interrupts.
·
T0IE - TMR0 Overflow
Interrupt Enable bit controls interrupt enabled by TMR0
overflow.
o
1 - Enables the TMR0 interrupt.
o
0 - Disables the TMR0 interrupt.
·
INTE -
RB0/INT External Interrupt Enable bit controls interrupt caused by changing logic state on pin RB0/IN
(external interrupt).
o 1 - Enables
the INT external interrupt.
o 0 -
Disables the INT external interrupt.
·
RBIE - RB Port
Change Interrupt Enable bit. When configured as
inputs, port B pins may cause interrupt by changing their logic state (no
matter whether it is highto- low transition or vice versa, fact that something
is changed only matters). This bit determines whether interrupt is to occur or
not.
o
1 - Enables the port B change interrupt.
o
0 - Disables the port B change interrupt.
·
T0IF - TMR0 Overflow
Interrupt Flag bit registers the timer TMR0 register overflow,
when counting starts from zero.
o
1 - TMR0 register has overflowed (bit must be cleared in software).
o
0 - TMR0 register has not overflowed.
·
INTF -
RB0/INT External Interrupt Flag bit registers change of logic state on the RB0/INT pin.
o 1 - The INT
external interrupt has occurred (must be cleared in software).
o 0 - The INT
external interrupt has not occurred.
·
RBIF - RB Port
Change Interrupt Flag bit registers change of
logic state of some port B input pins.
o
1 - At least one of the port B general purpose I/O pins has changed
state. Upon reading portB, RBIF (flag bit) must be cleared in software.
o
0 - None of the port B general purpose I/O pins has changed state.
(* RELATED BITS ARE MARKED IN RED)
Comments
Post a Comment